Home > Artist/Amaradeva >Song/Danno Budun Ge
A B C D E F G H I J K L M N P R S T U V W Y

Danno Budun Ge Chords

Amaradeva

Last Played 07/02/2026 20:45
Play Count 6658 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Amaradeva

View +40 more Amaradeva Chords
Chord Diagrams for 'Danno Budun Ge' song:


| C | Em | Dm |F/G| C |

          C  F     Em          C  Dm
දන්නෝ බුදුන් ගේ... ශ්‍රී ධර්මස්කන්ධා
G                               G7  C
 පේවී රකිති සොඳ , ශීලේ නිබන් දා...
Am      C    F     Em          C  Dm
දන්නෝ බුදුන් ගේ... ශ්‍රී ධර්මස්කන්ධා
G                               G7  C
 පේවී රකිති සොඳ , ශීලේ නිබන් දා...

C         Em          F         G   C   
ක්ලේශ නස්නා භික්ෂු.. ඇත්තෙය බොහෝ සේ...
Em        Am           B7        G   C
ක්ලේශ නස්නා භික්ෂු.. ඇත්තෙය බොහෝ සේ...

C        Em    Dm    G        G7   C
රහතුන් නිවසනා... පාය ප්‍රකාශේ...
C   Em     Am  Dm    G        G7 C
රහතුන් නිවසනා... පාය ප්‍රකාශේ...

        C  F    Em      C  Dm 
භූලෝ මතෙහි.. දෙව්ලෝ පවසේ...
G                         G7  C
පෙනේ මෙපුර මුනි ශාසන වාසේ...
C        Em      F        G   C
ඉර්ධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...
Em      Am      B/B7    G   C
ඉර්ධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...

C        Em  Dm       G        G7  C
සෙවණැල්ලෙනි හිරු.... රශ්මිය භංගී...
C   Em  Am     Dm      G        G7  C
සෙවණැල්ලෙනි හිරු.... රශ්මිය භංගී...

         C   F     Em       C  Dm
මානෙල් නෙළුම් හා... ඕලු පුෂ්ප දී...
G                         G7   C
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදේ...
C    Em                F        G   C
සේරු පන්ති පන්ති.... පීනති බොහෝ සේ...
Em   Am                B7        G   C
සේරු පන්ති පන්ති.... පීනති බොහෝ සේ...

C         Em    Dm   G        G7   C
අනුරාධ නාගරය දැන් පෙනේ නෑසේ...
C  Em     Am    Dm   G        G7  C
අනුරාධ නාගරය දැන් පෙනේ නෑසේ...


40 More Songs by Amaradeva:

  • Adawan Wu Denethin V2 877 Hits
  • Adawanwu Denethin Galana 1230 Hits
  • Aradana ★ 30842 Hits
  • Ase Mathuwana 2498 Hits
  • Danno Budun Ge ★ 6658 Hits
  • Etha Kandukara 1358 Hits
  • Gilem Oba Guna Muhude 3339 Hits
  • Giman Harina Diyamba Dige ★ 5749 Hits
  • Hanthana Sihine 3932 Hits
  • Hanthane 2142 Hits
  • Hewanelle 54 Hits
  • Ira Handa Payana 1570 Hits
  • Kandulu Kiri Powa 267 Hits
  • Kolomthota 2649 Hits
  • Kumariyaka Pa Salamba Saluna 2590 Hits
  • Maha Wessaka Pera ★ 5591 Hits
  • Mihipita Angalak Himi Nethi Minisek 432 Hits
  • Mindada Hee Sara 1275 Hits
  • Muni Siripa 877 Hits
  • Nim Him Sewwa ★ 32394 Hits
  • Obe Namin 940 Hits
  • Obe Namin Ver 2 120 Hits
  • Paloswaka Sanda Payanu Wenne 1875 Hits
  • Paramitha Bala Puritha Poojitha 330 Hits
  • Patu Adahas 565 Hits
  • Pawena Nil Walawe 4025 Hits
  • Peradinayaka Maa Pemkala Yuwathiya 1362 Hits
  • Pile Padura 702 Hits
  • Ra Duru Rata Me 2408 Hits
  • Rathna Deepa Janma Boomi 1475 Hits
  • Sanda Tharu Nihandai 1714 Hits
  • Sannaliyane 1295 Hits
  • Sasara Wasana Thuru 3942 Hits
  • Sathara Waram Devi Maharaja 2150 Hits
  • Shantha Me Ra Yame 1136 Hits
  • Swarna Wimaneta 633 Hits
  • Tharu Arundathi Nethu Pahan Niwa 3915 Hits
  • Thaththa Unath 1449 Hits
  • Wakkada Langa 2355 Hits
  • Wikasitha Pem Pokuru Piyum 3411 Hits

  • Danno Budun Ge Lyrics:

    Danno Budun Ge Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.